අමාත්‍යවරුන්ට හිමිවූ අසීමිත බලය වගකීමෙන් හැසිරවිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ, අභිනව කැබිනට් අමාත්‍යවරුන් දිවුරුම් දීම වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (නොවැ. 18) පෙරවරුවේ පැවති උත්සවය අමතමින් ය.
ජයග්‍රහණය විශාල වගේ ම ජයග්‍රහණය විසින් අප වෙත පවරා ඇති වගකීමේ බර ඒ හා සමාන බව ද ඒ වෙනුවෙන් අපි එකට වැඩ කළ යුතු බව ජනාධිපතිවරයා සඳහන් කළේ ය.
ජනාධිපති අනුර කුමාර දිසානායක සිදු කළ සම්පූර්ණ ප්‍රකාශය පහතින් දැක්වේ.