නව ප්රජාත්නත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා රවී කරුණානායක නම් කර තිබේ.
එම පක්ෂයේ ලේකම් ශ්‍යාමිලා පෙරේරා මැතිවරණ කොමිසමට ඊයේ (නොවැ. 18) නිවේදනයක් මගින් මේ බව දැනුම් දුන්නා ය.
එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ, මහ මැතිවරණ ප්‍රතිඵල අනුව, නව ප්රජාත්නත්රවාදී පෙරමුණට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන් එකක් සඳහා මෙම පත් කිරීම සිදු කරන බව ය.