BREAKING NEWS: අභිනව කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි

නව අමාත්‍ය මණ්ඩලය මීට සුළු මොහොතකට පෙර ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම් දුන්හ.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (නොවැ. 18) නව අමාත්‍යවරුන්ගේ දිවුරුම් දීම සිදු විය.

එම අමාත්‍ය මණ්ඩලය පහතින් දැක්වේ.

  1. හරිනි අමරසූරිය – අගමැති / අධ්‍යාපන, උසස් අධ්‍යාපන, වාණිජ අධ්‍යාපන අමාත්‍ය
  2. විජිත හේරත් – විදේශ කටයුතු, විදේශ රැකියා, සංචාරක අමාත්‍ය
  3. චන්දන අබේරත්න – රාජ්‍ය පරිපාලන, පළාත් සභා අමාත්‍ය
  4. හර්ෂණ නානායක්කාර – අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය
  5. සරෝජා සාවිත්‍රි පෝල්රාජ් – කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය
  6. කේ.ඩී. ලාල්කාන්ත – කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය
  7. අනුර කරුණාතිලක – නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය
  8. රාමලිංගම් චන්ද්‍රසේකරන් – ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය
  9. උපාලි පන්නිලගේ – ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍ය
  10. සුනිල් හඳුනෙත්ති – කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය
  11. ආනන්ද විජේපාල – මහජන ආරක්ෂණ සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය
  12. බිමල් රත්නායක – ප්‍රවාහන, මහාමාර්ග, වරයා හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය
  13. හිනිදුම සුනිල් සෙනෙවි – බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය
  14. නලින්ද ජයතිස්ස – සෞඛ්‍ය හා ජන මාධ්‍ය අමාත්‍ය
  15. සමන්ත විද්‍යාරත්න – වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය
  16. සුනිල් කුමාර ගමගේ – තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය
  17. වසන්ත සමරසිංහ – වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමුපකාර සංවර්ධන අමාත්‍ය
  18. ක්‍රිෂාන්ත අබේසේන – විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය
  19. අනිල් ජයන්ත ප්‍රනාන්දු – කම්කරු අමාත්‍ය
  20. කුමාර ජයකොඩි – බලශක්ති අමාත්‍ය
  21. ධම්මික පටිබැඳි – පරිසර අමාත්‍ය

Anjali Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Recent News

Editor's Picks

Copyright © 2024 Ceylon Newspapers (Pvt) Ltd. About Us | Contact Us | Privacy Policy ​​